Social Icons

Friday, July 6, 2012

පුන්කලස

පුන්කලස එසේත් නැතිනම් ගොක් ගෙඩිය ලා කොළ පැහැයට හුරු කහ පැහැ ලපටි පොල් කොළයෙන් එසේත් නැතිනම් ගොක් කොළයෙන් නිම වන්නකි.විසිතුරු හැයම්  යොදමින් තව තවත් කලාත්මක කරවනු ලබන මෙය මංගල පෝරුව හෝ නව යුවල වාඩිවී සිටින අසුන දෙපස තැබීමෙන් විවාහ මංගලෝත්සවය සදහා සශ්‍රීක එමෙන්ම පිරිපුන් බවක් ද එක කරයි.මුළු මනින්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදා අපගේ ශිල්පීන් විසින් නිමවන මෙය වසර 2500 ක සිට පැවත එන සාම්ප්‍රදායික ප්‍රවුඩත්වය ඔබගේ විවාහ මංගල්‍ය වෙත ගෙන එයි.

punkalasa is poetic name also known as gok gediya.this is made with coconut palm leaf that light green & light yellow colour.sinhala nations comes from 2500 years.this "punkalasa" mean fulfill & adding exotic beauty to your wedding.our well experience gok artist made this with various their other arts.


0 comments:

Post a Comment