Social Icons

Saturday, July 7, 2012


අප ආයතනය තුල ගොක් කොළ වල භාවිතය 

ගොක් කොළ අප සමාජය තුල භාවිතය ඇරබෙනුයේ හෙළ රජ දවස සිටමය.කිසිදු කෘතීම ද්‍රව්‍යක් නොයොදා කරනු ලැබූ එදවස සියලුම සැරසිලි කටයුතු ගොක් කොළයෙන්, ස්වභාවික මලින් නිමැයුම් විය.එසේම අපද පිළිගැනීම තොරණ , ගොක් පහන, කිරිබත් මේසය , පෝරුව , පුන්කලස් , සෙටී බැක් සැරසිලි  යනාදී සියලු කටයුතු සදහා ගොක් කොළ තවත් ස්වභාවික ද්‍රව්‍ය සමග මුසු කරමින් යොදා ගන්නෙමු.මෙයින් සංකේතවත් කරනුයේ අප ඔබ වෙත් පිරිනමන සේවය තවත් අයෙකුන් කිසි විටකදී අත් නොවිදි සේවාවකි...මන්ද ගොක් කොලය හෝ භාවිතා කරන අනෙක් ද්‍රව්‍යක් නැවත වෙනත් කාර්යකට යොදා ගත නොහැකි ද්‍රව්‍යන් වන බැවිනි.

"gok kola"  decorations come's from 2500 years ago.that mean's ancient king's made their decor's using this.there's Ritual uses of gok kola - Welcome Decor,Oil lamp, Wedding cake or "kiribath" table decor, Poruwa , settee back.our peoples make this every item with 100% fresh coconut palm leaf.so we are guarantee no one had your experience before your self.because coconut palm leaf's or other ingredients can use only one time.







0 comments:

Post a Comment