Social Icons

Tuesday, July 10, 2012


නෙලුම් මලක අරුම 

මෙරට ආකාර කීපයක නෙලුම් මල් - water lilies- දක්නට ලැබේ.එනම් සාමාන්‍ය ව්යවහාරයේ ඕලු (සුදු) නිල් මානෙල් (දම් පැහැ හා කහ පැහැ) නෙලුම්(රෝස හා සුදු පැහැ මිශ්‍ර) වශයෙනි.80 දශකයේදී මෙරට ජාතික පුෂ්පය වශයෙන් නම් කල නිල් මහනෙල් මල නොගැබුරු ජලාශයන්හි දක්නට ලැබේ.මානෙල් මල උදැසන 7 ට පමණ පිපී සවස 5 පමණ වන විට පෙති හැකිලී යයි.
පුරාතනයේ සිට පාරිශුද්ධත්වයේ සංකේතයක් ලෙසින් නමක් දිනා සිටින නෙලුම් මල ශ්‍රී ලාංකීය බුද්ධ වන්දනාවේදී ඉහලින්ම යොදා ගන්න පුෂ්පයකි.බුදුන් වහන්සේ ඉපිද නෙලුම් මල් සතක් තුලින් පිය මැනීම තුලින්ම නෙලුම් මලේ පාරිශුද්ධත්වය තවත් විදහා දැක්වේ.එහෙයින් වන්දනා සමයන්හිදී මෙන්ම බාර හාරයන් ඔප්පු කිරීම් වැනි කටයුතු වලදීද  ඉහල ඉල්ලුමක් නෙලුම් මල් සදහා ඇත.
විවාහ මංගල්‍යන්හිදී සුදු නෙලුම් හා රත් නෙලුම් යොදා මල් සැරසිලි කිරීමෙන් වචනයෙන් කිව නොහෙන සුන්දරත්වයක් උත්සව අවස්ථාව සදහා ලැබේ.ඔබගේ  අවශ්‍යතාවය  කුමන මල් ප්‍රමාණයක් වුවත්, කුමන ආකාරයකට වුවත් ලබා දීමට අප වෘත්තීය නිපුන කාර්ය මණ්ඩලය සූදානම්ය.ඔබගේ නෙලුම් මල් අවශ්‍යතාවය නෙලුම් මල් පමණක් අපෙන් ලබාගැනීම පමණක් වුවත්, නෙලුම් මල් සමග සැරසිලි කිරීම් වුවත්, කුමන ආකාරයේ මල් ප්‍රමාණයක් වුවත් එය ඉතා සතුටින් සපයා දීමට අප සූදානම් බව සතුටින් පවසන්නෙමු. 

From our remarkable ancient king's time the Nelum has been a celestial symbol in Sri Lankan Culture as a symbol of purity.According to legend, Gautama Buddha was born with the ability to walk and everywhere he stepped, 7 lotus flowers bloomed. In Buddhist symbolism the lotus again represents purity with this and mind as if floating above the muddy waters of attachment and desire.here three types of Authentic Water Lilies can see in in our country.Nil Manel is found all the part of Sri Lanka and grows in the shallow water.The manel is most popular among the local variety for its color and because it blooms from around  7 a.m. to 5 p.m.

During wedding time's or Wedding decorations "Nelum" takes 1st place.that beauty unreachable. truly can not find word to describe that beauty.with our highly qualified persons all the time ready to full fill your "nelum" requirement. if you need only Flower? ,you need Decorations with Flower? with any amount we can supply while any season.this is rare opportunity to you can get  only from us.














2 comments:

  1. අපිටත් ඉස්සරහට ඕනේ වේවි.... :D

    ReplyDelete
    Replies
    1. සරලව සුන්දරව සේවාව ලැබේවි..

      Delete